News
ගවයකුගේ ගෙල බැඳි ලණුවක පැටලී අවුරුදු 9ක් පමණ වයසැති දරුවෙකු ඊයේ (14) ජීවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුර, විහාරපාළුගම විද්‍යාරාජ විද්‍යාලයේ 4වන වසරේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකු පෙරේදා (13) සවස මෙම ...
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) පැවැත්වීමට නියමිතව තිබේ ...
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය අද (15) පස්වරුවේ ප්‍රකාශයට පත් ...
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය දකුණු කොරියාවට එරෙහිව කොළඹ තුරඟ තරග පිටියේදී අද පස්වරුවේ පැවැත්විණි ...
ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 128 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි ...
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 78ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය ...
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් අද (15) ...
පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදී ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ ...
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා හෙට (16) පස්වරු 2.30 වන තෙක් වලංගු ...
ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූ කොළඹ මහා නගර සභාවේ මංගල ...
ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත ...
බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වයට මෙහිදි හසන් මිරාස් පත්කර ඇත. ඉදිරි මාස 12ක කාලය සඳහා ඔහු සිය ධුරයේ කටයුතු කරනු ඇත. ලබන මස මුලදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ සිට ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results