News
අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල පැතිර තිබෙන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස හෙට (2) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි ...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. විදේශ කටයුතු ...
ජුලි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික ...
හෙට (02) දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ...
දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ අද (1) ප.ව. 5 වනවිට රටපුරා සම්පූර්ණ විදුලි බිඳවැටීම් 70,012ක් වාර්තා වී ඇති බව ...
වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බන්දුල පෙතියා මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ ...
PSG කණ්ඩායම මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ ජය සැමරුමක් අතරතුර පැරිස් නුවර ඊයේ (31) ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ ...
BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු ...
මරදාන ගුවන් පාලම, දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිතව ප්‍රධාන මාර්ගය හරහා මාරුවීම සඳහා යොදා ගන්නා ගුවන් පාලමකි ...
මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ...
දෙමටගොඩ ශ්‍රී ධම්ම මාවතේ පිහිටි නිවසක් මතට ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඉහළ මහලයේ තිබූ බිත්ති කොටසක් කඩාවැටී තිබේ.
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනුයේ පසුගියදා පැවති අයහපත් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results