News
ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ සිරියාව සහ ජොර්දානය සිය ගුවන් අවකාශ වසා දැමීමට තීරණය කර තිබේ. සිරියානු සිවිල් ගුවන් සේවා ...
ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) උදෑනම දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත ...
අමෙරිකාවේ ප්‍රාන්ත මන්ත්‍රීවරියක සහ ඇයගේ සැමියා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ ...
ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු ...
ඊශ්‍රායලය විසින් ඉරානයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර සම්බන්ධව මේ වන විට ලොව පුරා රටවල් රැසක අවධානය යොමුව ...
එංගලන්තයේ ලන්ඩන් නුවර ක්‍රිකට් ක්‍රීඩාවේ මහාදෙවොල ලෙසින් හැඳින්වෙන එෙතිහාසික ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන මෙම ICC ටෙස්ට් ලෝක ...
උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ ...
ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය අද (15) දිවයිනට පැමිණීමට නියමිතව ඇත ...
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් සිදුකළ වෙඩි තැබීමකින් බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (14) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ මැදගම පොලිස් වසමේ බලගස්ආර ප්‍රදේශයෙනි. බලගස්ආර ...
ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ නූර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා ...
අහ්මදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ ඉන්දීය ගුවන්යානයක් අනතුරට පත්වීමෙන් මගීන් 130කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results